2024-04-04
The Royal Prince has requested to restore the "Sangharaja" position
පෙර රජදවස පැවති සංඝරාජ තනතුර හා විනය අවවාද නැවත ප්‍රතිස්ථාපනය කිරීමට රාජකීය කුමරු ඉල්ලයි
2024-04-04
The Royal Prince has requested to restore the "Sangharaja" position
පෙර රජදවස පැවති සංඝරාජ තනතුර හා විනය අවවාද නැවත ප්‍රතිස්ථාපනය කිරීමට රාජකීය කුමරු ඉල්ලයි
ඉංග්‍රීසි යටත් විජිත පාලනය තුලින් යටපත් කරන ලද පෙර රජදවස පැවති සංඝරාජ තනතුර හා විනය අවවාද නැවත ප්‍රතිස්ථාපනය කර සම්බුද්ධ ශාසනයේ මතු අනාගත චිරස්ථිතිය පිණිස සන්නසක් 2024 වසරේ අප්‍රේල් මස 04 වන දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මැතිතුමා වෙත කීරවැල්ල රාජකීය පරපුරේ වත්මන් උරුමය ඇති කුමරු විසින් බාරදෙන ලදී
~
The Royal Prince has requested to restore the "Sangharaja" position and disciplinary advice for Buddhist monks that was suppressed during the British colonial rule and for the future perpetuation of the Buddha Sasana, an official letter was handed over to Mr. Chandra Nimal Vakishta, the President of the All Ceylon Buddhist Congress on 04th April 2024